සතියකට දෙන ඩීසල් ප්‍රමාණය

295


කේත සංකේත ක්‍රමයට අනුව සතියකට වාහන සඳහා ලබාදෙන ඩීසල් ප්‍රමාණය තීරණ කර ඇත.ඒ අනුව බස් රථ සඳහා ලීටර් 40ක් ද ත්‍රී රෝද රථ සඳහා ලීටර් 05ක්ද වෑන් රථ සඳහා ලීටර් 20ක් ද මෝටර් රථ සඳහා ලීටර් 20ක් වතු වාහන සඳහා ලීටර් 15ක් ද ලොරි රථ සඳහා ලීටර් 50ක් ද ලෙස ලබාදේ.

advertistmentadvertistment
advertistmentadvertistment