සතොසටත් සුරා බලපත්

346


සතොස අලෙවි සැල් වෙතද සුරාබදු බලපත්‍ර ලබදෙන බව සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.එමගින් රජයට ලබාගත හැකි සුරාබදු ආදායමද වැඩිකරගත හැකි බව සඳහන් කරයි.සුරාබදු මගින් රජයට වැඩිම ආදායමක් හිමිකරගත හැක්කේ සුපිරි වෙළෙඳ සැල් සහ සතොස අලෙවිසැල් වෙත සුරාබදු බලපත් ලබාදීම මගින් යැයිද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment