සතොසට සැමන් මාළු එයි

196

සමූපකාර තොග සංස්ථාවට මසකට සැමන් ටින් මාළු ලක්ෂ 04ක් සැපයීමට ටින් මාළු නිෂ්පාදකයින් කැමැත්ත පළ කර ඇත.

මෙරට ප‍්‍රධානතම සැමන් ටින් නිෂ්පාදකයන් 07 දෙනෙකු සමග සූම් තාක්ෂණය ඔස්සේ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සමග
කළ සාකච්ඡුාවේදී ඔවුන් මේ බව සදහන් කර තිබේ.

ස.තො.ස ආයතනය විසින් සැමන් ටින් එක්ක් රුපියල් 285ක තොග මිල යටතේ ලබා ගැනීමට පොරොන්දු වි ඇත.

වෙළදපල තුල මේ දිනවල පවතින ටින් මාළු හිගය අවම කිරීම සදහා අවශ්‍ය පියවර ගැනීමට ධීවර අමාත්‍යවරයා විසින් මෙය සාකච්ඡුාව කැදවා
තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment