සතොසින් හෙට සිට සහන බඩු මල්ලක්

233


උත්සව සමය වෙනුවෙන් සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ මල්ලක් පාරිභෝගික ජනතාවට හෙට සිට සතොස වෙළඳසැල් හරහා ලබාදෙන බව වෙළඳඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

සුපිරි සම්බ කිලෝවක් රුපියල් 125 ක මිලට කිලෝ 10ක් , දුඹුරු සීනි කිලෝවක් 125ක මිලට කිලෝ දෙකක් , රුපියල් 140 කමිලට තායිලන්තයේ හාල්මැස්සන් ග්‍රෑම් 200 ක් ,ග්‍රෑම් 400ක නූඩල්ස් පැකට්ටුවක් , තේ කොළ ග්‍රෑම් 100ක් ,ලුණු ග්‍රෑම් 400 ක් , ටී එෆ් එම් අගය සහිත ප්‍රමිතියෙන් යුත් හොද සුවද සබන් කැටයක් , රෙදි සෝදන සබන් කැටයක් සහ නොමිලේ ලබාදෙන පපඩම් පැකට්ටුවක් මෙම සහන පැකේජයට අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment