සතොසෙන් අඩුමිලට සීනි

271


දේශිය නිෂ්පාදනය කෙරෙන දුඹුරු සීනි දිවයින පුරා පිහිටි සතොස හා සමූපාකාර අලෙවිසැල් හරහා පාරිභෝගික ජනතාවට රුපියල් 125 ක සහනදායී මිලකට ලබාදීම සඳහා ලංකා සීනි සමාගම විසින් අවශ්‍ය තොග සැපයෙන බව විෂයභාර රාජ්‍ය ඇමති ජානක වක්කුඹුර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment