සතොස භාණ්ඩ පහක මිල අඩු කරයි

137

ලංකා සතොස වෙළෙඳසල්හි අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල ඊයේ (03 දා) සිට අඩු කර ඇත.

ඒ අනුව තායි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200 කින් ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96 කින් ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 22 කින් ද, පරිප්පු කිලෝවක මිල රුපියල් 17 කින් ද, දේශීය ටින් මාළු විශාල ප්‍රමාණයේ ටින් එකක මිල රුපියල් 105 කින් ද මිල අඩු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment