සතොස සහල් අනෙකුත් වෙළෙඳසැල්වලත්

122

මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග අනෙකුත් සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත නිකුත් කිරීමට තීරණය කර තිබේ.

එළෙඹෙන සතිය තුළ ඒවා නිකුත් කිරීමට අදාළ අංශ සමග පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කළ බව වෙළෙඳ හා සමෘද්ධි කටයුතු අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

එම ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙම පියවර ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කියයි. එහෙත් එහිදී එක් පාරිභෝගිකයකුට මිලට ගත හැකි උපරිමය සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05ක් පමණකි.

එලෙස නිකුත් කරනු ලබන සහල්වල උපරිම සිල්ලර මිල පහත පරිදිය.
නාඩු සහල් කිලෝව-145

සම්බා සහල් කිලෝව- 175

advertistmentadvertistment
advertistmentadvertistment