සතොස සේවකයින්ට පන්දාහ නෑලු

101

ඉකුත් මස වැටුපට එකතු කොට ගෙවීමට රජය මගින් නියම කළ රුපියල් පන්දහසේ දීමනාව මෙතෙක් ලංකා සතොස අලෙවි සැල් ජාලයට සම්බන්ධ සේවකයින්ට ලබාදී නැතැයි එහි සේවකයින් මැසිවිලි නගති.
ඒ අනුව 450 කට ආසන්න දිවයින පුරා පිහිටි අලෙවිසල් ජාලයට අනුයුක්තය සේවය කරන හාර දහස් පන්සියයකට අධික සේවකයින් හා ඊට අනුබද්ධ ආයතනවල සේවකයින් මින් අපහසුතාවයට පත්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

advertistmentadvertistment
advertistmentadvertistment