සතොස හිටපු අධ්‍යක්ෂ අද සී.අයි.ඩියට

250

පාරිභෝගික අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුෂාන් ගුණවර්ධන මහතාට අද පෙරවරු 9.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.සතොස ආයතනයේ සිදුව ඇතැයි කියන දූෂණය සම්බන්ධයෙන් ඒ මහතා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස ඉල්ලා කළ පැමිණිල්ලක් අනුව මෙම කැදවීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment