සදුදා විදුලි කැපිල්ලක් නෑ

111

ලබන සදුදා දින (24දා) දීපවාලී උත්සව සැමරුම් දිනය බැවින් එදිනට විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment