සදුදා සිට පාසල් වෙත සිසුන් ගෙන්වීම

232

සඳුදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වලවලට අත්‍යාවශ්‍ය සිසුන් පමණක් ගෙන්වීමට විදුහල්පතිවරුන්ට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. ඒ අනුව වාර පරීක්ෂණ සහ පාසල්වල පැවැත්වීමට සැලසුම් කර ඇති අත්‍යාවශ්‍යම කටයුතු සඳහා පමණක් සිසුන් කැඳවීමට විදුහල්පතිවරුන්ට හැකිවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment