සනත් නිශාන්තලා තවදුරටත් රිමාන්ඩ්

283


ගෝල්ෆේස් පිටියේදී සිදුවූ ගැටුමට අදාලව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන සනත් නිශාන්ත සහ මිලාන් ජයතිලක ඇතුළු 06 දෙනා අද කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජුනි මස 01 වැනිදා තෙක් තවදුරටත් බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment