සනත් නිශාන්ත යළි රිමාන්ඩ්

294


ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු 04 දෙනෙක් මෙම මස 15 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිකල ඇතුළු 13 දෙනෙකු ඇප මත මුදාහැරීමටද නියෝග කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment