සනත් නිෂාන්තගේ සොහොයුරා අත්අඩංගුවට

174


පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සොහොයුරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී පොලිස් රාජකාරියට බාධා වන පරිද කටයුතු කිරීම සහ පහරදීමක් සම්බන්ධයෙන් ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment