සන්ෂයින් සුද්දා ඝාතනයේ ප‍්‍රධාන සැකකරු මිදි ලසා අල්ලයි

314

පාතාල කල්ලි සාමාජික සන්ෂයින් සුද්දාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වූ ලසන්න වික‍්‍රමසේකර හෙවත් මිදි ලසා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු හරක් කටාගේ ප‍්‍රධානම ගෝලයකු ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment