සඳහිරු සෑය සසුනට පූජා කරයි

698

තිස් වසරක යුද්ධයේදී දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන්ට උපහාර ලෙස ඉදි කළ සඳහිරු සෑ චෛත්‍යරාජයාණන් වහන්සේ බැතිමතුන්ගේ වන්දනාව පිණිස සග සතු කොට පූජා කිරීම මහා සංඝරත්නයේ ජය පිරිත් සජ්ජායනා මැද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් අද සවස 5.03ට යෙදුනු සුභ මොහොතින් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment