සඳුදාට පාස්පෝට් දෙන විදිහ

135


රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ලබන සඳුදා දිනයේ ආගමණ විගමණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා කලින් දින සහ වේලාවන් වෙන්කර ගත් අයදුම්කරුවන් සඳහා පමණක් එදින ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශිය කාර්යාල විවෘතව පවතී.
දෙපාර්තමේන්තුව මගීන් සපයනු ලබන අනෙකුත් කිසිදු සේවාවක් එදින ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment