සඳුදාට රජයේ නිවාඩුවක්

366


ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි 01 වැනිදා ඉරිදා දිනයක යෙදී තිබීම නිසා මැයි මස 02 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment