සඳුදා තෙක් විදුලිය කපන හැටි

129


හෙට සිට සඳුදා දක්වා වූ දින තුනෙහි විදුලි කප්පාදුව දිනකට පැයක් බැගින් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දී ඇත.ඒ අනුව පස්වරු 5.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කරයි.08 වැනිදා සිට යළිත් දිනකට පැය 02ක් විදුලිය කපා හරී.

advertistmentadvertistment
advertistmentadvertistment