සඳුදා බැංකු නිවාඩු

416

සියලුම බැංකු සහ කොටස් වෙළෙඳ පොළ ලබන සදුදා (10දා) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.ඉරිදාට යෙදී ඇති පෝය දිනට අදාල නිවාඩුව මෙලෙස සදුදාට ලබා දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment