සඳුදා සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි

494


සෞඛ්‍ය උපදෙස් වලට අනුව ලබන සඳුදා සිට රාජ්‍ය සේවය යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට තීරණය කර ඇත.ඒ අනුව මෙතෙක් පැවති සීමිත පිරිසක් ගෙන්වා රාජකාරි කටයුතු කිරීම සහ නිවසේ සිට රාජකාරිකටයුතු කිරීමේ කටයුතු සඳහා නිකුත් කළ චක්‍ර ලේක අවලංගුවේ.මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා අමාත්‍යංශයේ ලේකම් ජේජේ රත්නසිරි මහතාට දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment