සඳුදා සිට සියලූ සිසුන් එකවර පාසල් කැඳවීමට අනුමැතිය

94

පාසල්වල සියලූම ශ්‍රේණිවල සිසුන් ලබන සඳුදා (10 දා) සිට කැඳවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අනුමැතිය ලබා දී ඇත.

මේ වනවිට පාසල්වලට සිසුන් කැඳවීම සිදු කරන්නේ කොටස් වශයෙනි. නව තීරණයත් සම`ග වසර දෙකකට පමණ පසු සිසුන් සියලූ දෙනාට එකවර පාසලට පැමිණීමේ අවස්ථාව හිමි වේ. දරුවන් එකවර පාසල්වලට කැඳවීම සිදු කළත් සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපදින ලෙස උපදෙස් දි ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment