සපත්තුත් ගෙවීමේ ක්‍රමයට

368

රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ සපත්තු මිල ද ඉහළ ගොස් ඇති නිසා ඇතැම් සපත්තු නිෂ්පාදකයින් රුපියල් 7000ට වැඩි මිල ගණන් වලින් සමන්විත සපත්තු වාරික තුනකින් ගෙවීම සදහා පහසුකම් සලසා ඇත. මේ වනවිට රබර් සෙරෙප්පු දෙකක් ද මිල රුපියල් 700ක් ඉක්මවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment