සපුගස්කන්ද දැල්ල නිවේ

206

සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (03) දිනයේ සිට යළි වසා දැමීමට බලශක්ති අමාත්‍යශය තීරණය කර ඇත.
බොර තෙල් මිලදී ගැනීමට පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් තෙල් පිරිපහදුව වසා දැමෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටී.සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමෙන දෙවන අවස්ථාව මෙය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment