සපුගස්කන්ද මාබිමහි ගමන් බෑගයක තිබූ කාන්තා මළ සිරුර හදුනා ගනී

627


සපුගස්කන්ද මාබිම ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුර
44 හැවිරිදි මාළිගාවත්ත ප්‍රදේශයේ තැනැත්තියක් බවට සැකකරන බව පොලිසිය පවසයි.මළ සිරුර ඇයගේ සැමියා විසින් හඳුනාගෙන ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
මෙම මළ සිරුර කසළ ගොඩක අත්පා ගැටගසා ගමන් මල්ලක දමා තිබිය දී ඊයේසොයාගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment