සබරගමුව පළාත් සභාවේ සභාපතිටත් කොරෝනා

691


සබරගමුව පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතාටද කොවිඞ් වෛරසය ආසාදනයවී ඇත.මේවනවිට ඒ මහතා නිවසේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment