සබරගමු සෞඛ්‍ය සේවා අද වර්ජනයක

76

වැටුප් විෂමතා ඉවත් කිරිම, උසස්වීම් ක්‍රමය සහ සේවා වර්ගීකරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද පෙරවරු 7.00සිට සබරගමුව පළාතේ සියළු රෝහල්වල මහජන සෞඛ්‍ය ආයතන සහ බාහිර සෞඛ්‍ය සේවා කටයුතු වලින් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන් ගේ සංගමය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment