සමථ මණ්ඩල කොමිසමේ නව නිල මඩුල්ල

105

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත්කර ඇත. සභාපති ධුරයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් මාපා මහතා පත්කර තිබේ.විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර, ජනාධිපති නීතීඥ විවේකානන්දන් පුවිතරන් සහ ජේ.ඩබ්ලිව්.එස් සිරිවර්ධන යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment