සමන්තා පවර් අද එයි

210

ඇමරිකානු යූ එන් එච් ආධාර සංවිධානයේ නායිකා සමන්තා පවර් අද (10දා) මෙරටට පැමිණෙයි. ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ අරමුණින් ඇය මෙරටට පැමිණේ. මෙරට රැඳී සිටින කාලයේදී ඇය ජනපති සහ අගමැති සමග සාකච්ඡා කරයි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment