සමන්තා පවර් ජනපති හමුවී…

177

ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමෙරිකා එක්සත් ජනපද ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය ඊයේ (11 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කළාය.

මෙම හමුව කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ සමන්තා පවර් මහත්මිය ජනාධිපතිවරයා හමුවීමෙන් පසු පිළිසඳරක යෙදුණු අයුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment