සමන්තා පවර් ජනපති හමුවේ

108


දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පෙරවරුවේ නිල සාච්ඡාවක නිරතවූවාය.මෙම අවස්ථාවට මෙරට ඇමෙරිකානු තානාපතිනී ජුලී චංග් සහ ඇමෙරිකානු සංවර්ධන ආයතනයේ කාර්ය මණ්ඩල ප්‍රධානී සොනාලි කෝදි යන මහත්මීහු සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment