සමන්තා පවර් පොහොර ගන්න සල්ලි දෙයි

368

ශ්‍රී ලංකාවේ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට සහ වෙනත් කෘෂි අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 40ක අමතර මුදලක් ලබාදීමට මෙරටට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන අරමුදලේ පරිපාලක සමන්තා පවර් මහත්මිය එකගවී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment