සමන් රත්නප්‍රියට ජනපතිගෙන් තනතුරක්

270


වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41.1 වගන්තියට අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment