සමස්ත ලංකා ආධුනික පිහිනුම් බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට

155

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මඟින් මගින් සංවිධානය කරන ලද සමස්ත ලංකා ආධුනික පිහිනුම් ශූරතා  තරගාවලිය පසුගියදා සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණි.

එහිදී සියලු පාසල් අභිබවමින් බාලක ශූරතාව කොළඹ ආනන්ද විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.

ජයග්‍රාහී ශූරතාව සමඟ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක, භාර ආචාර්ය විශ්වජිත් යසේරා, පුහුණුකරු නිශාන්ත කුමරප්පෙරුම සහ කණ්ඩායම් නායක වෙනුජ හේවාවිතාරණ ඇතුළු පිරිස ඡායාරූපයේ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment