සම්න්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක්

252

මෙවර අය වැයෙන් ප‍්‍රාදේශීය සම්න්ධීකරණ කමිටු සභාපතිවරයකුට රුපියල් ලක්‍ෂ දහසක මුදලක් වෙන් කර ඇතැයි කි‍්‍රඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතා ස`දහන් කරයි.

මෙහිදී ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු උපසභාපතිවරයකුට වෙන් කෙරෙන මුදල රුපියල් ලක්‍ෂ 200 ක් බවද නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

එළැඹෙන 2022 අයවැය සදහා ග‍්‍රාමීය මට්ටමේසංවර්ධන යෝජනා ලබා ගැනීම සදහා මාතර දිස්ති‍්‍රක්කය තුළ පැවති සාකච්ඡුා මාලාවකදී ඇමැතිවරයා මේ බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment