සම්පන්ධන් ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්වේ

385


වෛද්‍ය උපදෙස් මත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ව විවේක ගැනීමට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානය විසින් අද නිකුත් කරණ ලද නිවේදනයක සදහන්වේ.
සම්පන්ධන් මන්ත්‍රීවරයාට දැඩි විවේකයක් මේ අවස්ථාවේදී අවශ්‍ය බැවින් වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත ඔහු ඇද විවේක ගනිමින් සිටින අතර ඔහු දේශපාලන සාකච්ඡා මාධ්‍ය හමුවීම් හා අමුත්තන් මුණගැසීම තාවකාලිකව නතර කොට තිබේ.
කෙසේ වෙතත් සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉවත් වීමක් හෝ ඒ වෙණුවට වැඩ බලන නායකයෙකු පත් කොට නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නිල නිවේදනයේ සදහන් වෙයිග

advertistmentadvertistment
advertistmentadvertistment