සම්බන්ධන්ට පාර්ලිමේන්තුවෙන් මාස 3ක් නිවාඩු දෙයි

181

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක් නිවාඩු ලබා දීමට ඊයේ (08දා) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය. අදාළ යෝජනාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment