සම්බන්ධන් රෝද පුටුවෙන් පාර්ලිමේන්තුවට එයි

222

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඊයේ (06 දා* රෝද පුටුවක ආධාරයෙන් පාර්ලිමේන්තුවට පැමිණියේය.
 
 මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඒ මහතා මෙසේ රෝද පුටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර පාර්ලිමේන්තු සේවකයන් දෙදෙනකු විසින් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා ඔහුගේ ආසනය වෙත ගෙනයනු ලැබූහ.
 
 සිය යාබද අසුන්වල සිටි රනිල් වික‍්‍රමසිංහ සහ එම්. ඒ. සුමන්දිරන් මහත්වරුන් සම`ග කතාබස් කරමින් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තු සභාගැබ තුළ රැුඳී සිටියේය.

 අකිත පෙරේරා රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment