සම්බාධක ඉවත් නොකෙරේ – ඇෆ්ගනිස්ථානයට ඩොලර් බිලියන 1ක ආධාර

179

ඇෆ්ගන් ජනතාවගේ  කුසගින්න නිවීම සඳහා විදේශ රටවල් වලින් ඩොලර් බිලියනයක අරමුදලක් ලැබී ඇත. ඇමෙරිකාව ඩොලර් මිලියන 64 ක්ද නෝර්වේ ඩොලර් බිලියන 11.5 ක්ද ලබාදී තිබේ. ආධාර දුන් රටවල් තාලිබාන් සංවිධානයට පනවා තිබූ සම්බාධක ඉවත්කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment