සම්බාධක ගැටලූවේ ශී‍්‍ර ලංකාව හිර නොවේ

223

ශී‍්‍ර ලංකාවේ තේ ඇතුළු අපනයන, සම්බාධක ලැයිස්තුවට ඇතුළත් නොවන නිසා ඇමරිකානු රජය රුසියාවට සම්බාධක පැනවීමෙන්

ශී‍්‍ර ලංකාවට ප‍්‍රශ්නයක් සිදු නොවන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එහෙත් රුසියානු බැංකුවලට තහනම් පනවා ඇති නිසා රුසියාව චීනය හරහා ශී‍්‍ර ලංකාවේ තේ වලට මුදල් ගෙවීම සිදු කෙරේ.

මෙම සම්බාධක බලපවත්වන්නේ රුසියාවෙන් අවි ආයුධ මිලට ගැනීමට බව අනාවරණය වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment