සම්බාධක නොතකා රුසියානු සමාගම් ඉන්දියාවට ඉන්ධන දෙයි

529


පවතින දේශපාලන අර්බුද සහ බටහිර රටවල සම්බාධක නොකතා රුසියානු ඉන්ධන සමාගම් ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාරවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත.ඒ අනුව ඉන්දියාවේ කූඩන්කුලම් න්‍යෂ්ටික බලාගාරයට අවශ්‍ය යුරේනියම් ධාරිතාව වැඩි අති නවීන ඉන්ධන ලබාදීමට රුසියානු ටෝසාටොම් සමාගම පියවර ගෙන ඇත.මෙම ඉන්ධන වලින් වැඩි බලශක්තියක නිපදවන නිසා වැඩි න්‍යෂ්ටික විදුලි බලයක් නිපදවිය හැකි බව එම සමාගම පවසයි.ඒ අනුව ආර්ථික වාසියක් මෙන්ම අඩු මිලට විදුලි ඒකක නිපදවීමට හැකියාව ඇතැයිද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment