සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් දිවි සැරිය නිමා කරයි

454


සම්මානනීය චිත්‍රපට නිෂ්පාදිකාවක සහ අධ්‍යක්ෂවරියක වූ සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්තවී ඇත.මියයන විට ඇය 88 වැනි වියේ පසු වූවාය.ගැහැණු ළමයි,යහළු යෙහෙළි,ගග අද්දර,දුවට මවක මිස ඇතුළු සම්මානනීය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ ඇය අභාවප්‍රාප්ත සම්මානනීය මහා සිනමාවේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳය.

advertistmentadvertistment
advertistmentadvertistment