සම්මානයේ සොම්නස

108

ජාතික චිත‍්‍රපට සංස්ථාවට පනස් වසරක් පිරීම සහ සිංහල සිනමාවට 75 වසරක් පිරීමේ උළෙල අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. එහිදී ආචාර්ය සුමිත‍්‍රා පීරිස් වෙත ගෞරව සම්මානයක් පිදීම සහ චිත‍්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලෝමාව හදාරා සිනමාවට පිවිස අන්තර්ජාතික ඇගැයීමට ලක්වූ සිනමාකරුවන් අට දෙනෙකුට සම්මාන පිරිනැමීම ද සිදුවිය. එසේම ජ්‍යෙෂ්ඨ කලාකරුවන් 25 දෙනෙකුට විශ‍්‍රාම වැටුප් ලබාදීම ද එදින සංකේතාත්මකව අගමැතිවරයා අතින් සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment