සමාගම් කිසිවිටෙක බාල ප‍්‍රමිති ගෑස් වෙළෙඳ පොළට දාන්නේ නෑ – ලාෆ් ගෑස් වෙතින් මාධ්‍ය නිවේදනයක්

220

මෙරටට ගෑස් ආනයනය කරන ආයතනයක් ලෙස ලාෆ්ස් ගෑස් සමාගම මගින් ඇතිකරගත් නිර්ණායකයන්ට අනුව සහ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය ප‍්‍රකාශයට පත් කර ඇති සම්මතයන්ට අනුව එල්. පී. ගෑස්වල ප‍්‍රමිතිය පවත්වාගෙන යනු ලබන බව ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කරයි.

‘බාල ප‍්‍රමිති’ යනුවෙන් මාධ්‍යයෙන් ප‍්‍රකාශ කරන ආකාරයේ ගෑස්, එල්. පී. ගෑස් සමාගම් විසින් වෙළෙඳපොළට කිසි විටකත් නිකුත් කර නොමැති

බවත්, ප්‍රොපේන් වැඩිවීම නිසා පරිභෝජනය වැඩි වී පාරිභෝගිකයාට අලාභයක් සිදු වන බවක් මාධ්‍යයේ සඳහන් කර තිබුණද එම ප‍්‍රකාශනයේද සත්‍යතාවක් නොමැති බවත් ප්‍රොපේන් සහ බියුටේන්වල තාක්ෂණික තොරතුරු අධ්‍යනය කරන්නකුට එය මැනවින් වටහා ගත හැකි බවත් ලාෆ්ස් ගෑස් සමාගම ප‍්‍රකාශ කරයි.

ලාෆ්ස් ගෑස් සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් කර ඇති අතර එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment