සමාගම් දෙකකින්  ගල්අඟුරු ගන්න – කැබිනට් අනුමැතිය ඉල්ලයි

148

ලක්විජය තාප විදුලි බලාගාරයට ඉක්මනින් අවශ්‍ය වී තිබෙන ගල්අඟුරු තොග සමාගම් දෙකකින් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

 මේ අනුව දවස් එකසිය අසූවක ණය සහන පදනමක් යටතේ ගල් අඟුරු මෙටි්‍රක් ටොන් තුන් ලක්ෂයක් ලබා ගැනීමට නියමිතය. මෙය හදිසියේම අවශ්‍ය වුවද ගල් අඟුරු තොගය මෙරටට ගෙන්වීමේදී මාස දෙකක කාලයක් ගතවනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment