සමාජවාදී තරුණ සංගමය කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක….

229

මේ වන විට රට තුළ ඇති වී තිබෙන තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම් මෙන්ම බඩු මිල, බස් ගාස්තු ආදියේ මිල ඉහළ යෑම නිසාත් මෙරට ජනතාව විශාල පීඩනයකට පත්වීමත්, වත්මන් ආණ්ඩුව විසින් රටේ සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීම ද ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නීති විරෝධී ගිවිසුමකින් ඉන්දියාවට පවරාදීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය පෙරේදා (18 දා) කොළඹදී දැවැන්ත විරෝධතා පාගමනක් පවත්වා ජනාධිපති ලේකම් කාර්යාලය අභියසදී උද්ඝෝෂණයක යෙදුනාහ. විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ‍්‍රයට ඇතුළුවීමට ගත් උත්සාහය පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ සන්නද්ධ කණ්ඩායම් විසින් වළක්වනු ලැබීය.
ඡායාරූපය – තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment