සමාජ ක්‍රියාකරුවන් දෙදෙනෙක් සීඅයිඩී එති

254


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සමාජ ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර සහ ධානීෂ් අලී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔවුන් අද පෙරවරුවේ ඔවුන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පැමිණ ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment