සමාජ මාධ්‍ය අවහිර කරයි

780

සමාජ මාධ්‍ය ජාල සේවාවන් තාවකාලිකව අත්හිටුවන ලෙස ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි.ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්,වූ ටියුබ්,වයිබර්, ඉන්ස්ටග්‍රෑම්,ෆේස් බුක් මැසෙන්ජර් ආදී සමාජ මාධ්‍ය ජාල මේ වනවිට අවහිර වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment