සමාජ මාධ්‍ය යළි සක‍්‍රියවේ

266


මෙරට සමාජ මාධ්‍ය ජාලා වල සිදුකර ඇති අවහිරතාවය අද පස්වරු 3.30ට ඉවත් කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී ඇත.ඒ අනුව ෆේස් බුක්,වට්ස්ඇප්,වයිබර්,ට්විටර් ඇතුළු දැනට අවහිර කර ඇති සමාජ මාධ්‍ය යළි සක‍්‍රිය කරන බව තාක්ෂණික අමාත්‍යංශයේ ලේකම්වරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment