සමාජ මාධ්‍ය වෙත හිටපු ජනපතිගෙන් පණිවිඩයක්

674


සමාජ මාධ්‍ය මගින් පළවන වාර්තා පදනම් විරහිත බවත් තමා නිරෝගී සුවයෙන් පසුවන බවත් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.තම සුවදුක් මෙලෙස විමසීමට සමාජ මාධ්‍ය දක්වන උනන්දුව ගැන සතුටු වන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment